කෙටි ක්‍රම, මතක තබාගැනීමේ පහසු ක්‍රම සහ තාක්ෂණය මුසු වූ ඉගෙනුමක්.
කරුණු අමතක වීම, ගණන් විසඳිය නොහැකි වීම, කාලය නාස්ති වීම වැනි හැම ප්‍රශ්නයකටම එකම විසඳුම
Achem By Akila Medagama.
සිසුන්ගේ නොමැකෙන විශ්වාසය
සිසුන් 0+
අප සමඟ මේ වන විට Online Classes හරහා අත්වැල් බැඳගෙන අවසන්!
අපේ විසඳුම්
Chemistry විෂයය ඉගෙනීමේදී බොහෝ සිසුන් මුහුණ දෙන පොදු අභියෝග කිහිපයක් සහ ඒවාට අප විසඳුම් ලබා දෙන ආකාරය මෙන්න.
Theory එක තර්කානුකූලව තේරුම් ගන්න, past paper questions එක්ක practice කරන්න. කටපාඩම් නෙවෙයි, තේරුම් ගැනීම මත පදනම් වූ ඉගෙනුම් ක්‍රමයයි වැදගත්!
පාඩම් වල සටහන්, කෙටි වීඩියෝ සාරාංශ සහ ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සාදාගත හැකි ප්‍රශ්න පත්‍ර. Theory කියවීමට 20%යි, ඉතිරි 80%ම ප්‍රශ්න විසඳීමට!
දවසින් දවස ඔබ වැඩි දියුණු වෙන හැටි දැකගන්න පුළුවන්. ඔබට ගැලපෙන ඉගෙනුම් සැලැස්මක් සහ ගැටළු විසඳාගන්න පුළුවන්. ඔබේ දැනුම වැඩි කරගන්න, විශ්වාසය නැවත ලබාගන්න!

වෙන වෙනම පොත්, වෙන වෙනම පන්ති, වෙන වෙනම සටහන් අවශ්‍ය නැහැ. ඔබට ඕනේ හැම දෙයක්ම දැන් මෙතනින් ලබාගන්න පුලුවන්.
හැම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුර විතරක් නෙවෙයි, ඒ පිළිතුර ඇයි, කොහොමද කියන එකත් සවිස්තරාත්මකව පැහැදිලි කරලා තියෙනවා.
ඉක්මන් සහ ප්‍රයෝජනවත් අධ්‍යයනයකට තෝරාගත් විශේෂ lessons සහ revision recordings මෙතැනින් ආරම්භ කරන්න.

Message from the Founder
Founder & Chemistry Educator
"Chemistry කියන්නේ ඔලුවට බරක් නොවී, බොහොම ලේසියෙන් ළං වෙන්න පුළුවන් විෂයක්. ඕනම කෙනෙක්ට බය නැතුව ප්‍රශ්න අහලා, නිදහසේ දේවල් ඉගෙනගෙන, පැහැදිලි දැනුමක් එක්ක ඉස්සරහට යන්නයි මම මේ platform එක හැදුවේ. දිගටම අලුත් දේවල් හොයන්න, අත්හදා බලන්න."